මත්ද්‍රව්‍ය අධ්‍යාපන වැඩසටහන මො/ තිස්සපුර කනිෂ්ඨ විද්‍යාලය

 මො/ තිස්සපුර කනිෂ්ඨ විද්යාලීයේදි 2023.05.16 දින සිසුන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන එල්. එම්. අමිල මහේෂ් ලංකාධිකාර මහතා විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනට සම්පත්දායකයින් ලෙස සහභාගී වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්රව්ය අධ්යාපන හා තොරතුරු සහකාර ඩබ්. ජි. සුපුන් උදාන මහතා විසින් මත්ද්රව්ය නිවාරණය, මත්ද්රව්ය භාවිතය කෙරෙහි බලපාන සාධක, ඒ තුලින් ඇති වන බලපෑම තමා අවට සිටින මත්ද්රව්ය භාවිත කරන්නන්ගේ ගොදුරක් නොවී තම ඉලක්ක කරා ගමන් කරන ආකාරය පිළිබඳව කණ්ඩායම් ක්රියාකාරකම් තුලින් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සියඹලාන්ඩුව ප්රදේශිය ලේකම් කාර්යාලයේ මත්ද්රව්ය නිවාරණ සහයක ඒ. එම්. අෂිත ලක්ෂාන් මහතා හා අප කණ්ඩායමේ මතීෂ අමොද්ය මහතාද සහභාගි විය.




Post a Comment

0 Comments